THESIS ABSTRACTS
Sinhala Thesis Abstracts
- කඵජ යෝනි රෝග සදහා උත්තර වස්ති ප්‍රයෝගයේ ඵලදායිත්වය- Dr . Abesekara, A.S. Chandra
- අනුරාධපුර සහ පොළොන්නරැව යුගවලදී භාවිතා කළ රෝග ප්‍රතිශේධ සහ ව්යපශමනොපක්රමයන්හි සන්නිවේදනය සහ පැවැත්ම පිළිබදව අධ්‍යයනයක් – Dr . P . W. Ariyadasa
- යෝගාර්ණවයේ අන්තර්ගත විවිධ චිකිත්සාවන්ගෙන් දේශීය චිකිත්සාවන්ගෙන් දේශීය චිකිත්සාව වෙන්කර හදුනා ගැනීම- Dr . N . B. Parakkrama Balalla
- නීල්‍යාදී තෛල්‍ය ප්රමිතිකරණය කළ හැකි ක්‍රම අධ්‍යයනය කිරීම- Dr . M . M. Chandrasena
- පිත්තානුබන්ධ විචර්චිකා රෝග හරණයෙහි විරේවන කර්මයෙන් ලද හැකි සාඵල්‍යතාවය පිළිබද සායනික අධ්‍යයනයක් – Dr . P . M . Chandrasiri
- දේශීය චිකිත්සාවෙහි යෙදෙන ඖෂධයක් වන නවරත්න කල්කය විවිධ අනුපාත අනුසාරයෙන් ලබා දෙන ප්‍රතිඵල පිළිබද අධ්‍යයනයක් – Dr . W . M . S. K. De Alwis
- පිත්තාධික උත්තාන වාතරක්ත රෝග අවස්ථාව සදහා ජලෞකා මගින් රක්ත මෝක්ෂණය කිරීමේ සාඵල්‍යතාවය ඇගයීම – Dr . K . G . D. Nimal Jayathilaka
- ආයුර්වේද ජීව විද්‍යාව – Dr . T. Karunarathna
- මකරධවජ සංස්කරණ -Dr. S.S. kodikara
- නාගරික ජනපදිකයන් අතර ශ්වසන රෝග ව්‍යාප්තිය සහ ආයුර්වේදීය ප්‍රථමික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම තුළින් එය වැළැක්වීම පිළිබදව අධ්‍යයනයක් – Dr. T. D. N. karunarathna
- සප්ත ධාතු පිළිබද විමර්ශනයක්- Dr. D.J.S. Kumaranayaka
- චිකිත්සාවේදී නස්යකර්මයේ උපයෝගීත්වය – Dr . H . W. Mandis
- මුලික බුදුසමයේ සහ ලාංකීය බෞද්ධ සම්ප්රදාය තුළ අන්තර්ගත ආයුර්වේදීය වෛද්‍ය සංකල්ප, ඒවායේ දාර්ශනික වැදගත්කම හා ප්‍රයෝගය – Dr. S. P. Molligoda
- දුෂ්ට ව්රණ සදහා දේශීය වෛද්‍ය ක්රමයේ යෙදෙන බාහිර ඖෂධ සංස්කරණ දෙකක සාථල්යතාවය විමර්ෂණාත්මක හැදෑරීම – Dr . Swarna Indrani Paliyawadana
- සරල භග්න සදහා දේශීය කැඩුම් බිදුම් තෙලක් මගින් සීඝ්‍ර භග්න සන්ධානයක් ඇති කීරීම සහ ඒ තුළින් නව නිෂ්පාදනයක් ( ආලේපයක් ) බිහි කිරීම – Dr. L.U.Perera
- දන්ත වේෂ්ට රෝගය සදහා යොදන ලද දේශීය දන්තෞෂධයක් මත ප්‍රජා මුඛ සෞඛ්‍ය රැක ගැනීම – Dr. H. A.L. Ramanayaka
- තිමිර රෝගය සදහා ක්‍රියා කල්ප ( තර්පණ ) ප්‍රතිකාරයේ සාඵල්‍යතාව ඇගයීම – Dr . R . K . D. P. M. Ranasinha
- රක්තයේ මේදස් අධිකතාවයෙන් ( හයිපර්කොලෙස්ටෙරොලීමියා ) පෙළෙන රෝගින් සදහා කාලාශාක යෝගයේ ඇති සාඵල්‍යතාවය පිළිබද අධ්‍යයනයක් – Dr . K .M. Ranbanda
- බාලක ග්‍රහණි මාන්දම් ( ව්‍යාධි) – Dr . R . M. P. Ranwala
- කඵජ ශීෂශුලය සදහා ශ්රේෂ්ඨානිම්බාදී කෂායේ සාපල්‍යතාවය ඇගයීම. – Dr . N . V. P. Rohini
- තමක ශවාස ත්‍රීව අවස්ථාව සදහා රස සංස්කරණයක් හදුනා ගැනීීම – Dr. Chandralatha Samarasekara
- වෛශේෂික දර්ශනයේ අන්තර්ගත ආයුර්වේද කරැණු පිළිබද විමර්ශනාත්මක විශ්ලේෂණයක්. – Dr . D . A . Sarath
- බාලමධුමේහ රෝගයේදී ගෝකෂුරාදී ගුග්ගුලුව සහ ත්‍රිඵලා චූර්ණයහෙි ක්‍රියාකාරීත්වය පිළිබද සායනික අධ්‍යයනයක්- Dr . M .M. Seenadira
- ගර්භණී පාණ්ඩුව විෂයයෙහි පුනර්නවාදී මණ්ඩුර වටී යෙදීම් සාඵල්‍යතාවය අධ්‍යයනය කිරීම – Dr . Samantha Senadira
- ජඨරාග්නිබල පරීක්ෂා සදහා පරාමිතියක් ගොඩනැගීම සහ එහි උපයෝගීත්වය පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීම. – Dr . D . W . J. Senarathna
- අර්ශස් රෝගය සදහා ප්රතිසාරණීය ක්ෂාරයන්හි ( අපමාර්ග සහ ශුක්ෂා සාර්ථකභාවය ඇගයීම ) – Dr . Lakshmi Rohini Senarathna
- ළමා පූරීෂජ ක්රිම විෂයයෙහි ජීවානන්ද වටියේ සාඵල්‍යතාවය අධ්‍යයනය කිරීම. Dr. Senasekara, Dayangani Chandrika
- අධික රැධිර පීඩනය සදහා යොදන තෝරාගත් ඖෂධයෝග දෙකක සාපල්‍යතාවය ඇගයීම- Dr . L . Senewerathna
- වාත හරණයහි නිරෑහ අනුවාසන වස්ති පිළිබද ඇගයීමක් – Dr . R . A. D. P. Senewirathna
- රක්තාර්ශස් රෝගය සදහා දේශීය චිකිත්සාවේ සදහන් ඖෂධ යෝග දෙකක සාර්ථකත්වය ඇගයීම. – Dr . K . L. shriyalatha Vijesinha
- LK 6 කෂාය නිෂ්පාදනයේ දී මාධ්‍යයේ බලපෑම සහ ජලීය මාධ්‍යයෙන් නිෂ්පාදිත එම කෂායේ ප්‍රමිති පිළිබද අධ්‍යයනය කිරීම.-Dr. N.Indra Fonseka
- පොළොන්නරැ යුගයෙහි දේශීය වෛද්‍ය ක්රමයේ දී යොදා ගන්නා ලද වෛද්‍ය උපකරණ හා විධි පිළිබද අධ්‍යනයක්-Dr. Jayawardhana,H.H.P
- ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ස්වවය හා සම්බන්ධ ස්තර පිළිබද විවේචනාත්මක විශ්ලේෂණය- Dr. Polwaththage, Kalyani Hemalatha.
- උපදවයකින් තොර පහසු ප්‍රසවයක් සදහා ගැබිනි මවට නව වෙනි මස ආරම්භයේ සිට පිවුධාරණය යෙදීමේ සාඵල්‍යතාවය- Dr . M.A.S.Samarasekara
- කිටිභ නිවාරණ- Dr. Sirisena,R.P
- ගර්භිණී පෝෂණය සදහා ශතාවරී අල චූර්ණයේ බලපෑම පිළිබද මූලික අධ්‍යයනයක්- Dr. Haththaka,S.K.Chandrani
- ග්‍රාමීය පාසැල් සිසුන්ගේ පෝෂණ තත්වය ආයුර්වේදීය පෝෂණ ක්‍රම තුළින් කොතෙක් දුරට වර්ධනය කළ හැකිදැයි පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීම.-Dr. Weerabaddana,Gamini
- චර්මයේ පෝෂණයේ සදහා රක්තවහ ස්රොතයේ බලපෑම පිළිබද අධ්‍යයනයක්- Dr. Perera,P.P.K
- තමක ශ්වාස – Dr. S.S. Ranaweera
- තමකශ්වාස රෝගයේදී ඇති වන තීව්ර ශ්වසන අපහසුතාවය මගහැරීම අරබයා දේශීය ප්‍රතිකාරයක් ලෙස ත්රිකටුවාසා වටී සහ ධූප උපක්‍රම යෙදීම පිළිබද සායනික අධ්‍යයනයක්- Gunasekera, H.L.N
- ප්‍රතිශක්තිය හා ආයුර්වේදයේ දැක්වෙන ඕජස් පිළිබද තුලනාත්මක අධ්‍යයනයක් – Dr. Jayasekaraarachchi, Chandra
- මැලේරියා රෝගය ආයුර්වේදීය ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම තුළින් කෙතෙක් දුරට වැලැක්විය හැකිදැයි පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීම- Dr. D.M.B.M Ranasinghe.
- රැද්ධරක්තක හෘද රෝග විෂයෙහි අවදානම් සාධක ප්රවනතාව සහිත ආහාර විධික්රම ආයුර්වේද දේශීය වෛද්‍ය ග්රන්ථ ගත ආහාර චර්යා ඇසුරින් අධ්‍යයනය කිරීම.- Dr. W.H. Nanda Wijerathne.
- වෘද්ධත්රයයෙහි දැක්වෙන දෛව ව්යාපශ්රය චිකිත්සාව සහ ශ්‍රී ලාංකික ශාන්තිකර්ම පිළිබද ඇගයීමක්- Dr. Sriyalatha,H.A.D.S
- සන්ධිගත වාතයට කැටකෑල පොතු පත්තුවේ හා ලාක්ෂා ගුග්ගුලුවේ සාඵල්‍යතාව පිළිබද අධ්‍යයනයක්- Dr. Ponnamperuma,Amarasiri
- සර්ප විෂ ප්‍රථමාධාරයක් ලෙස විෂගල භාවිතය පිළිබද අධ්‍යයනයක්- Dr. Bandaramanika,D.M.P.B
- ළමා පෝෂණ ඌණතාව සදහා පනස බීජාදී යෝගය සහ ධාන්‍ය පංචක ඵාණ්ඨයේ සාඵල්‍යතාවය පිළිබද සායනික පර්යේෂණ-Dr. Dhadallage,N
English Thesis Abstracts
- A CLINICAL STUDY ON EFFICACY HAB-E-FEELPA ( UNANI FORMULA ) IN DA-UL-FEEL ( FILARIASIS – ELEPHANILASIS ) – Dr. M.S.S Fawmiya
- A CLINICAL STUDY ON SHODHANA AND SHAMSHAMANA KARMA IN THE TREATMENT OF MUKHA DUSHIKA ( Acne Vulgaris ) – Dr. R.A.D.G.M. de Alwis
- A CLINICAL STUDY ON THE EFFICACY OF AGNIMANTHA SHILAJATHU YOGA IN THE MANAGEMENT OF ATHISTHULYA – Dr. G.A. Padmika Ariyamala
- A CLINICAL STUDY ON THE EFFICACY OF SWETHA KARAWEERADI TAILA ON KITIBHA – (Psoriasis) – Dr . G .H.L.M. Jayasekera
- A CLINICAL STUDY ON THE EFFICACY OF WAL AMBARELLADI PINDA SWEDA (Fomentation) on griva Sandhigata Vata (Cervical Spondylosis ) – Dr. Piyasena, P.S.C
- A CLINICAL STUDY ON THE EVALUATION OF THE EFFICACY OF JALAUKAWACHARANA ( BLOOD LETTING BY LEECHES ) IN THE MANAGEMENT OF DUSHTA VRANA ( NON HEALING ULCERS )- Dr.Douglas
- A CLINICAL SUTDY OF THE EFFIACY OF MAHAPASMULADI TAILA ON BADHIRYA (DEAFNESS) – M.S. Mahalekama
- A COMPARATIVE PHARMACOGNOSTIC STUDY OF SRI LANKAN MAIDEN HAIR FERN ( ADIANTUM ) WITH PERSIAUSHAN EADIANTUM CAPILLUS VENERIS – Dr . B . M . Nageeb
- A COMPARATIVE STUDY OF THE EFFICACY OF THE KASAYA KALPANA & GHANASARA KALPANA WITH SPECIAL REFERENCE TO PATOLADI KASAYA FOR AMLAPITTA – Dr . S . L . Munasinghe
- A COMPREHENSIVE AND CRITICAL STUDY OF COMA KARAMA ACCORDING TO PANCABHAUTIKA SANGATANA WITH SPECIAL REFERENCE TO AMLAPITTA – Dr . S . P . Molligoda
- A COMPREHENSIVE STUDY ON NILAM ( A PRECIOUS STONE- BLUE SUPPHIRE ) – Dr. Damayanthi K. Withanage
- A CRITICAL STUDY ON THE CONCEPT OF LIPID DISORDERS AND ATHEROSCLEROSIS AND EVALUATION OF LEKHANIYA GROUP OF DRUGS (Charaka ) IN THE MANAGEMENT OF LIPIDAEMIAS AND ISCHEMIC HEART DISES-Dr. S. G. Ranasingha
- A STUDY ON STANDARDIZATION AND WEIGHT REDUCING PROPERTY OF AMRUTADI GUGGULU – Dr. J.M. Dahanayake
- A STUDY ON THE EFFECT OF SAVASANA AND SURYANAMASKARA ON BLOOD PRESSURE- Dr . R . A . H . Gnanalatha
- A STUDY ON THE ROLE OF DEHA PRAKRTI IN THE MANAGEMENT OF MADHUMEHA – Dr. L.P.S.L. Geethanjanie Bartholameuz
- AN EVALUATION OF FRACTURE HEALING PROPERTY OF PENI PATTUWA ( AN INDIGENOUS DRUG ) – Dr . A . G. Samarawickrama
- AN EVALUATION OF LIBRARY RESOURCES AND SERVICES PROVIDED LIBRARIES SPECIALIZING IN INDIGENOUS MEDICINE IN SRI LANKA – C . K . Gamage
- AN EXPERIMENTAL STUDY TO EVALUATE THE EFFECT OF LIPID LOWERING PROPERTY OF KARAVYADI KWATHA – Dr . A . P . Anoma Jayasiri
- APPLIED PSYCHO-PATHOLOGY – Dr. D.M.R.B. Dissanayake – Gujarat Ayurveda University Jamnagar, India
- BIBLIOGRAPHY OF HIGHER EDUCATION IN SRI LANKA – Dr . Sujatha A Mendis
- CLINICAL AND EXPERIMENTAL STUDY ON THE EFFICACY OF EVOLVULUS ALSINOIDES LINN ( VISHNUKRANTI ) IN THE TREATMENT OF “ ANNADRAVA SULA AND PARINAMA SULA ( PEPTIC ULCER )- Dr H. G. S. P. Hewageegana
- CLINICAL AND THERAPEUTIC EVALUATION OF A UNANI MEDICAL FORMULA IN THE MANAGEMENT OF SARA (EPILEPSY ) – Dr . M . H . M . Nazeem
- CLINICAL EVALUATION OF EFFECT OF JALOUKA WACHARANA IN ADHIMANTHA ( GLAUCOMA ) – Dr. D . H . Tennakoon
- CLINICAL EVALUATION OF THE EFFICACY OF A UNANI COMPOUND DRUG IN IZDIAD – E – SHAHAMADUD DUM ( HYPERLIPIDAEMIA ) – Dr. M.A. Sirajudeen
- CLINICAL STUDIES ON PEPTIC ULCER AND ITS TREATMENT WITH PATOLA ( Tricosanthes Dioica Roxb ) – Dr. H.A.S. Ariyawansa – ( Banaras Hindu University )
- CLINICAL STUDY ON THE EFFICACY OF SATAPUSPA (ANETHUM GRAVEOLENS LINN ) AND KRISNAJIRAKA (NIGELLA SATAIVA LINN ) ON KSHINA ARTAVE DUSTI – Dr. G. Anoma Janaki Perera
- COMPARATIVE CLINICAL STUDY ON THE EFFICACY OF SELECTED AYURVEDIC PREPARATIONS ON KITIBHA – Dr. E . D . T . P . Gunarathna
- COMPARATIVE STUDY OF ASAL (BEE HONEY ) AND ITRIFAL- E – SHAHATRA IN THE TRETMENT OF NAR – E – FARSI (ECZEMA ) – Dr . Mohammed Assanar Jaleel
- COMPARATIVE STUDY OF BAKUCHI HARITHALA YOGA AND BAKUCHI THAILAYA WITH SPECIAL REFERENCE TO SWITRA (VITILIGO) – Dr . Chamila Trilieshiya Jayawardana
- COMPARATIVE STUDY OF KAKODUMBARIKA (FICUS HISPIDA ) AS A VIRECANA AND PARISA (THESPESIA POPULNEA) AS A SAMSAMANA IN THE TREATMENT OF VICARICIKE (ECZEMA) – Dr. U . D . S. Sewwandi
- CURATIVE AND PREVENTIVE ASPECTS OF VICHARCHIKA THROUGH THRIPALA POWDER AND KUSHTADI LEPA – Dr . K . H . A . S . Jayasinghe
- EFFECT OF AN INDIGENOUS DRUG COMPOUND (GUGGULU ,SHIGRU, GODANTI -VATI AND BAKULA – GANDUSH) IN DANTAMULA GATA ROGA (PERIODONTITIS) – Dr . Priyani Padmashika Peiris
- EFFECT OF DAWA – UI – IIUSK ON HUMAN SEMINAL FLUID BY MEANS OF ANALYTICAL STUDIES – Dr . M . H . Faslul HAG
- EFFECT OF INDIGENOUS DRUG RECIPES KOHILADI KASYA AND MULA ARSAS LEKHANA THAILAYA IN PARISRAVI ARSAS – Dr . K . R . Weerasekera
- EFFECT OF MANJISTHA ON DIABETIC VASCULOPATHY – Dr. Hapuarachchi S.D
- EFFECT OF VASTI ON LABOUR – Dr. Dayani Siriwardana
- EFFICACY OF A UNANI FORMULATION IN NAZLA HAAR – Dr. A .H .Ayshah Fazeenah
- EFFICACY OF KADAMBA (NAUCLEA ORIENTALIS) AS PARISHEKA AND VASTI IN THE TREATMENT OF GRUDHRASI – Dr . H . A . Thilaka Malani
- EFFICACY OF KUSHTHAI HADJRUL YAHOOD ON URINARY CALCULI – Dr. Gnana Amirtham Bhavani
- EVALUATION OF EFFICACY OF SAVARNIKARAKA DRUG USED IN POST OPERATIVE PROCEDURES OF VRANA TREATMENT – Dr. D.P.A. Dissanayake – Institute of Indigenous Medicine, University of Colombo
- EVALUATION OF EFFICACY OF TILA ALEPA AND PARIKARTIKAHARA VASTI WITH TILA ALEPA ON PARIKARTIKA (Fissure – In- Ano ) – Dr . A . M . Indralatha
- EVALUATION OF EFFICACY OF TWO TRADITIONAL DRUGS FOR TIMIRA (SENILE PREMATURE CATARACT ) – Dr. G . Jayawardana
- EVALUATION OF HYPOLYCEMIC ACTIVITY OF PAKHANBED [BERGENIA LIGULATA(WALL) ENGLISH ] IN EXPERIMENTALLY INDUCED DIABETES IN ANIMAL MODEL – Dr . Mahammad Nasmeer
- EVALUATION OF THE EFFICACY OF SAFOOF – E- HULBA IN THE TREATMENT OF ZIABETHUS SHUKRI – Dr . S . Fowziya Thassim
- HYPOGLYCEMIC EFFECT OF SALACIA RETICULATA WIGHT (INDIGENOUS DRUG OF SRI LANKA – Dr . M . H . A. Tissera
- INTRALOBULAR LOCALLIZATION OF CYTOCROME P450 DEPENDENT MONOXYGENASE ACTIVITIES IN THE LIVER OF NORMAL AND DRUG TOCATED RATS – Dr. Serasinghe sirimewan Palitha
- MATERNITY AND CHILD HEALTH CARE THROUGH SWASTHAVRITTA AND YOGA – Dr . K.C. Perera
- MICROBIOLOGICAL STUDY OF SARKARADI KALKA AND IT’S EFFICACY ON KASA ROGA ( COUGH) IN CHILDREN – Dr. B.Roshana Ameer – ( Institute of Indigenous Medicine University of Colombo )
- PREVENTIVE PRACTICES OF INTESTINAL WORMS AND THE ROLE OF QURS E DEEDAN IN THE PREVENTION OF WORM INFESTATION – Dr . Mohamed Haniffa Mohamed Hafeel
- RESPONSE OF POORVAKARMAS IN DIFFERENT GRADES OF SURGERY – Dr . L . P . Abeyasiri karunatilake
- ROLE OF HARITAKADI RASAYANA IN PREVENTION AND MANAGEMENT OF MADUMEHA (DIABETES MELLITUS ) – Dr . K . A . M . G . Nanayakkara
- ROLE OF SWASTHAVRITTA ON PREVENTION OF DEATHS AND DISEASES CAUSED BY CERTAIN TOXIC AGENTS – Dr . S . S . K . kulatunga
- ROLE OF VASTI CIKITSA IN VATAJA GRAHANI – Dr. E.R.H.S.S. Ediriweera – ( Banaras Hindu University , Varanasi, India )
- SOME ASPECTS OF RELATIONSHIP BETWEEN RAT BITE AND HUMAN VITILIGO – Dr. Chandranatha Deepananda Palathiratne
- STANDARDIZATION OF TRIVRT WHICH IS A VIRECANA DRUG AND A COMPARATIVE STUDY IF ITA VIRECANA KARMA – Dr. Ramani Swarnakanthi Thiranagama
- STUDIES ON ASTHI – SARA AND ITS SIGNIFICANCE IN RELATION TO INDIVIDUAL SKELETAL FRAMEWORK OF THE BODY WITH SPECIAL REFERENCE TO ANTHROPOMETRY – Dr . W . U . K. S. Samaratunga
- STUDY ON INDRA VATI RASA (WITH SPECIAL REFERENCE TO IT’S PHARMACEUTICAL EXPERIMENTAL AND CLINICAL EVALUATION OF EFFICACY ON DIABETES MELLITUS – Dr . S . K . M . K . Herapathdeniya
- STUDY THE EFFECT OF RATHAKALKA AND RATHATHAILAYA (INDIGENOUS RECIPES) ON BALAKA CHARMA ROGA WITH SPECIAL REFERENCE TO RATHAGAYA – Dr. B. W. Padmashanthi
- STUDY THE EFFICACY OF AN AYURVEDIC TREATMENT REGIMEN ON BALAKA PAKSHAGHATA WITH SPECIAL REFERENCE TO CEREBRAL PALSY – Dr. W . A . S. S . Weerakoon
- THE ASSESMENT OF THE EFFICACY OF HABBAI GAJGA ZEEQUN NAFAS – Dr . H . Z . Jaffer
- THE ASSESSMENT OF THE EFFICACY OF PUNARNAVA MANDOORAM ON VILOHITA PANDU – Dr.Bhavani Subramaniam
- THE CLINICAL AND THERAPEUTIC STUDY OF ZAHEER SADIQ MUZMIN ( CHRONIC AMOEBIASIS ) WITH UNANI MEDICINE – Dr . M . L. U. Salma
- THE EFFIACACY OF MUNDI (SPHAERANTHUS INDICUS LINN) DECOCTION AND SHARIBADI LEPA IN THE MANAGEMENT OF ARDHAVABHEDA (MIGRAINE) – Dr.M . I. K . Sunethra Dias
- TIRAI ( GLINUS OPPOSITIFOLIUS LINN ) AS A SUBSTITUTE FOR “SHAHTIRA” ( FUMARIA OFFICINALIS ) WITH SPECIAL REFERENCE TO THEIR MUSAFFI E KHOON ( BLOOD PURIFIER ) PROPERTY – Dr. Rifaee Muhammadu Mansoor Muhammadu
- TREATMENT OF UDARAJA KRIMI WITH PRAKRITI VIGHATAKARA REGIMEN IN CHILDREN – Dr. A.P.G. Amarasinghe – ( Banaras Hindu University India )
- VARM – E – GURDHA – Dr . M . A . Jalaldeen Muhammed
- A COMPREHENSIVE STUDY OF RASAVAHA SROTAS WITH SPECIAL REFERENCE TO SOTHA-Dr. M.W. Saumya Janakanthi Kumari
- A CRITICAL ANALYSIS OF THE BASIC PRINCIPLES OF STRESS RELATED DIABETES MELLITUS & THE ROLE OF COUNSELING AND MEDHYA RASAYANA IN ITS MANAGEMENT-Dr. M.W. Saumya Janakanthi Kumari
- A RANDOMIZED OPEN LABELED COMPARATIVE TRIAL TO EVALUATE EFFICACY OF SATAPUSHPA SHATAVARI CHURNA WITH SATAPUSHPA SHATAVARI GHRITA MATRA VASTI FOR THE – Dr. Kumarapeli,K.AM.P
- A RANDOMIZED SINGLE BLIND COMPARATIVE TRIAL TO EVALUATE THE EFFICACY OF WHOLE PLANTS OF PHYLLANTHUS NIRURI ( L) CRUDE POWDER WITH AYURVEDA CRUDE POWDERED DRUG PUSHYANUGA – Perera,H.A.R.P
- A STUDY ON THE EFFECTIVENESS OF GOTUKOLA ( CENTELLA ASIATICA) CAPSULES WITH COW’S MILK IN INCREASING SELECTED COGNITIVE ABILITIES IN AN ADULT POPULATION- Dr. Seneviratne, V.P.S
- AN ANALYTICAL STUDY ON ALAMATHAI MIZAJ WITH SPECIAL REFERENCE TO SELECTED BLOOD COMPONENTS-Dr. Manuha,M.Inul
- AN ANATOMICAL AND SCIENTIFIC STUDY OF MANO VAHASROTHAS WITH SPECIAL REFERENCE TO INTELLIGENCE – Dr. Wickramasinghe M.R.M
- CLINICAL AND EXPERIMENTAL STUDIES OF VRIKKA SHOOLANTHAKA VATTI ON VRIKKA SHOOLA ( RENAL COLIC)- Dr. Somaratne, S
- CLINICAL EVALUATION OF SHEETA KASHAYA OF HIBISCUS FURCATUS WITH AND WITHOUT VAMANA KARMA WITH LINDERNIA PUSILLA IN THE CASES OF PRAMEHA MADHUMEHA-Dr. Gunatilaka,H.D.P
- CLINICAL EVALUATION OF SHIRODHARA AND MATRA VASTI WITH BALADI YOGA ON MOTOR DEFICIT AND FATIGUE AFTER STROKE ( PAKSHAGHATA)- Dr. De Silva,D.P.P.S
- CLINICAL EVALUATION OF YOGA VASTI, PINDA SWEDA AND KASHAYA OF HEERESSA ( Cissus quadrangularis Linn) IN SANDHIGATAVATA ( OSTEOARTHRITIS )- Dr, Samaranayake, T.D.C.L
- COMPARATIVE CLINICAL EVALUATION OF DHANYAMLA VASTI AND DHANYAMLA KAYASEKA IN THE MANAGEMENT OF AMAVATA WITH SPECIAL REFERENCE TO RHEUMATOID ARTHRITIS- Dr. Ranasinghe,R.L.D.S
- COMPARATIVE STUDY OF THE EFFECTS OF JALAUKAVACHARANA (LEECH APPLICATION ) & MANJISTADI LEPA IN THE MANAGEMENT OF VYANGA (MELASMA)- Dr. Jayathilaka,T.A.S.C
- COMPARATIVE STUDY OF THE EFFICACY OF SELECTED ROPANA PUTAPAKA AND AKSHITARPANA THERAPY IN TIMIRA ( REFRACTIVE ERRORS) – Dr.Dharmarathne,P.R
- EFFECT OF MANJISTHA ON DIABETIC VASCULOPATHY – Dr. Hapuarachchi, S.D
- EFFECTS OF HEENMADURUTALA ( OCIMUM SANCTUM LINN.) AND SELECTED YOGIC PRACTICES IN THE MANAGEMENT OF MADHUMEHA (DIABETES MELLITUS)- Dr. Fonseka,H.R.D
- MUSTA POWDER AND PRACTICE OF YOGA IN THE MANAGEMENT OF HYPERLIPIDEMIA ( MEDOROGA)- Dr. Karunaratne,H.K.B.M.S
- SCIENTIFIC APPRAISAL OF UNANI DRUG ASAL-BEE HONEY MENTIONED IN QUR’AAN-Dr. Sithy Jubeida U. Lebbe
- STUDY OF AVRITA VATA IN THE LIGHT OF HYPERTENSION- Dr. Sayakkara,R.S.J
- A CLINICAL EFFECTIVENESS OF PATOLADI LEPA PRATISARANA AND MUSTADI TAILA GANDUSHA IN THE MANAGEMENT OF KRIMIDANTA ( DENTAL CARIES )- Dr. Kumaradharmasena, L.S.P.K
- A CLINICAL EVALUATION OF UNMADAGAJAKESARI RASA IN THE MANAGEMENT OF KAPHAJA UNMADA WITH SPECIAL REFERENCE TO MAJOR DEPRESSIVE DISORDER- Dr. Ariyaratne,S.R
- A CLINICAL STUDY OF HARIDRADI ASHCYOTANA ( EYE DROP) IN THE MANAGEMENT OF ABHISHYANDA WITH SPECIAL REFERENCE TO BACTERIAL CONJUNCTIVITIS – Dr. De Silva, L.D.R
- A CLINICAL STUDY ON BALA KORANDA TAILA MATRA VASTI AND ERANDA SAPTAKA KASHAYA IN THE MANAGEMENT OF GRIDRASI-Dr. Nishshanka, A.S
- A COMPARATIVE CLINICAL EVALUATION OF DASANGA GUGGLU & TRIPALA CHURNA IN THE MANAGEMENT OF MEDO ROGA W.S.R TO HYPERLIPIDEMIA-Dr. Jayasinghe,J.M.G.S.L
- A COMPARATIVE CLINICAL EVALUATION OF VASAGUDUCHYADI DECOCTION AND ANITHTHADI LEPA WITH AND WITHOUT VIRECHANA KARMA WITH WELIWENNA IN THE MANAGEMENT OF KITIBHA( PSORIASIS)- Dr. Devanarayana,A
- A COMPARATIVE STUDY OF THE EFFICACY OF ARKA ( CALOTROPIS GIGANTEA) AND APAMARGA ( ACHYRANTHUS ASPERA ) PRATISARANEEYA KSHARAS IN THE MANAGEMENT OF PITTAJA AND – Dr. Solohokara,M.N.J
- AN ANATOMICAL AND SCIENTIFIC STUDY OF MANO VAHASROTHAS WITH SPECIAL REFERENCE TO INTELLIGENCE – Dr. Wickramasinghe,M.R.M
- A CLINICAL STUDY ON THE EFFICACY OF TWAK ( Cinnamomum Zeylanicum ) IN THE MANAGEMENT OF MADHUMEHA ( Non – Insulin Dependant Diabetes Mellitus ) – Dr. W.N.D. Dias ( Institute of Indigenous Medicine, University of Colombo